බර අඩුකරගන්න සැහැල්ලු රාත්‍රී ආහාරයක්😃|A light dinner for weight loss faster|vegetable egg pancake [2N7YxYSzD-6]
#keto #lowcarb #ketodinner #cabbagedinner #cabbageforweightloss #weightlossrecipes #sinhalaweightloss #bandifull #couscous #apeamma #fitness #healthy #ketolowcarbrecipesforweightloss #sinhalarecipes #sinhalaweightlossrecipes
අමුද්‍රව්‍ය:
ගෝවා 200g🥬
පිරිසිදු ඔලිව් තෙල් මේස හැදි 1/2ක්
මේද අඩු චීස් කැබැල්ලක් 🧀
බිත්තර 3ක්
රස අනුව හිමාලයන් පින්ක් ලුණු හා ගම්මිරිස් ස්වල්පයක්
පොඩි කැරට් ගෙඩියක් 🥕
Ingredients:
200g of cabbage 🥬
1/2tsp of extra virgin olive oil
1 piece of low fat cheese 🧀
3 eggs
Pinch of himalayan pink salt
Pepper to taste
1small Carrot 🥕
Macros For whole plate🍲
379calories
27g protein
9.9g net Carbs
24g Fat
Follow KAVI the Diet Chef on social media:
Facebook
Instergram
Tik tok #diet pill axiom #are keto blast gummies real #keto pills from amazon #vista keto gummy